දේශීය

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

( UTV | කොළඹ ) – කොවිඩ් -19 ආසාදිතව සිටි මෙරට තවත් පුද්ගලයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 2,646 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු අතිරේක ලේකම්වරුන් ලෙස පත්කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්

Editor O

ලංකාවේ කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment