දේශීය

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ තොගයක් නාවික හමුදාව භාරයට

(UTV | කොළඹ ) – පසුගිය ජූලි 28 වැනිදා සිට මේ දක්වා සිදුකළ විශේෂ වැටලීම්වලින් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන එමින් සිටියදී සහ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්මාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.

Related posts

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

Mohamed Dilsad

විදුලි සංදේශ සේවක සංගමයෙන් රජයට රතු එළියක්

Mohamed Dilsad

නීතිවිරෝධී අයුරින් එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතින් සොයාගනී

Mohamed Dilsad

Leave a Comment