විදෙස්

ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

(UTV | ඉන්දියාව) – කොරෝනා හේතුවෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවෙන් ගෙවී ගිය දිනයේ දී නව ආසාදිතයන් 63,986 දෙනෙකු වාර්තා වී තිබුණි.

ඒ සමස්ත ආසාදිතයන් 2,589,208 දක්වා ඉහළ යමින්.

මේ අතර නව මරණ 950 ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය.

Related posts

මොහොමඩ් නෂිඩ් මාලදිවයින් කථානායක ධුරයට.

Mohamed Dilsad

ඉන්දීය දුම්රියක් තුළ වෙඩිතැබීමක්

Mohamed Dilsad

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment