ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළදපොළ පහළට

(UTV | කොළඹ ) – ඊයේ (17) කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ගනුදෙනු දින 5කට පසු ප්‍රථම වරට පහත වැටීමක් පෙන්නුම් කළේය.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5251.61ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2316.99ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6 ඉක්ම විය.

Related posts

රුපියල තවදුරටත් පහළට

Mohamed Dilsad

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment