දේශීය

නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය පත් කෙරේ

(UTV |කොළඹ) – නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍ය මහින්ද අමරවීර නම් කළ අතර එය නිමල් ලංසා අමාත්‍යවරයා ස්ථිර කළේය.

නියෝජ්‍ය කාරකසහා සභාපතිවරයා ලෙස අංගජන් රාමනධාන් නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා විසින් නම් කල අතර එම යෝජනාව ස්ථිර කළේ අමාත්‍ය දුමින්ද දිසානයක විසිනි.

 

Related posts

රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

Editor O

එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව තීරණය කරයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් සහ බිරිඳ මෛත්‍රී මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිලට යයි

Editor O

Leave a Comment