දේශීයප්‍රමුඛ පුවත 2

කොරෝනා ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – අද (21) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,789ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (20) දිනයේ දී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 16 දෙනා සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,918ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 118ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

Mohamed Dilsad

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීම භාර දෙයි

Mohamed Dilsad

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment