දේශීය

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

(UTV | වැල්ලවාය) – අද පෙරවරුවේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related posts

කැබිනට් තීරණ මෙන්න

Mohamed Dilsad

ධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනක

Editor O

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment