දේශීය

ගුවන්තොටුපල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලබන මාසය තුළදීත් මෙරට ගුවන් තොටුපල නැවත සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාවක් නොමැති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.

ඉන්දියාව පුරා මෙම වසංගත තත්ත්වය බරපතල ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් තිබීම ඊට ප්‍රධාන හේතුව බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියාරච්චි මහතා කියා සිටියේය.

ඒ අනුව මෙරට ගුවන් තොටුපල දින නියමයක් නොමැතිව තවදුරටත් සංචාරකයන් සඳහා විවෘත නොවනු ඇති බවද සූරියාරච්චි මහතා වැඩිදුරටත් අවධාරණය සිටී.

 

Related posts

හදිසි මැතිවරණයක් පැවැත්වීම සියලු කැපකිරීම් අපතේ යැවීමක් [VIDEO]

Mohamed Dilsad

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

Editor O

කන්ටේනර් 323 ට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාරක සභාවට විපක්ෂයේ සාමාජිකයන් නම්කරයි

Editor O

Leave a Comment