විදෙස්

මාලදිවයිනේ හිටපු ජනාධිපතිටත් කොරෝනා

(UTV | මාලදිවයින) –  මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19  ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන ලද පරික්ෂාවකදී තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බව හිටපු ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

අබ්දුල් ගයුම් මහතා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇති බව ද විදෙස් වාර්තා පවසයි.

Related posts

පාකිස්තානයේ දුම්රියක් පීලිපනී – 25ක් මරුට

Mohamed Dilsad

ප්‍රබල සයිබර් ප්‍රහාරයක්.ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි.

Mohamed Dilsad

ඉන්දියාවට අල් – කයිදා නායකගෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment