දේශීයප්‍රමුඛ පුවත 2

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

(UTV |කොළඹ) –  ‘සමයං’ ගේ ප්‍රධාන ගෝලයෙක් වන ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා’ පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත් වෙයි.

ඔහු පසුගිය 27 වනදා නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේය.

පසුව ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන යාමට තැත් කිරීමේ දී පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා

Mohamed Dilsad

ගිනි අවි නිකුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගනී.

Editor O

Leave a Comment