දේශීය

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නොතීසි

(UTV |කොළඹ) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීමටය.

මේ අනුව ලබන 31 වන දා දහවල් 01.30ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දී ඇත.

 

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

අංගොඩ ලොක්කාගේ කල්ලිය උපයා ඇති දේපළවල වටිනාකම හෙළිවෙයි

Mohamed Dilsad

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment