දේශීය

රැකියාලාභී උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – රැකියාලාභී උපාධිධාරීන්ට අද (02) දිනයේදී ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වාර්තා කරන ලෙස උපදෙස් දී ඇත.

රැකියා විරහිත උපාධිධාරින් 60 ,000 කට පත්වීම් පිරිනැමීමටයි රජය තීරණය කර ඇති අතර , අදාළ උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකරනු ලැබීය.

විවිධ හේතු මත පත්වීම් ප්‍රතික්ෂේප වූවන්ට ලබන 15 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසට රජය දැනුම්දුන්හ.

Related posts

උද්ධමනය පහළට

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

Mohamed Dilsad

බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment