දේශීය

අද කොළඹ ප්‍රදේශයේ ජලය අත්හිටුවන තැන් මෙන්න

(UTV | කොළඹ) – අද (02) පස්වරු 01 සිට හෙට (03) පෙරවරු 7 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

මීට අමතරව කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ද ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්

Mohamed Dilsad

මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 339කට පූර්ණ සුවය

Mohamed Dilsad

Leave a Comment