දේශීයප්‍රමුඛ පුවත 1

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද  (02) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

මෙම කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමිව ඇත.

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැර 19 වන සංශෝධනයේ අනෙක් කරුණු ඉවත් කිරීමටද පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

උපාධිධාරින්ට රැකියා අයදුම්පත් සඳහා ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment