ව්‍යාපාරික

තෙල් මිල පහළට

(UTV | ඇමරිකාව) – ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

ඉල්ලුම පිළිබඳ අවිනිශ්චිතභාවය හේතුවෙන් සහ ඇමරිකානු කොටස් වෙළඳපොලේ අපගමනයද ඊට බලපා ඇති බව සඳහන්.

බ්‍රෙන්ට් වර්ගයේ් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී ඩොලර් 44 දක්වා පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 41. 37 ක ලෙසයි.

Related posts

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

Mohamed Dilsad

අපනයන කෘෂි භෝගවල මිල ගණන් යළි ඉහළට

Mohamed Dilsad

පාඩු ලැබූ ලංකා සතොසට අද කෝටි 100 ක ලාභයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment