දේශීයව්‍යාපාරික

රන් මිල යළි ඉහළට

(UTV |කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොඩ තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,934.63 ක් ලෙසයි.

ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක් සඳහා එම මිල ඩොලර් 1,932 ක් ලෙස සටහන් වනවා.

Related posts

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක්

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

කුකුළු මස් උපරිම සිල්ලර මිල ගැන එකඟතාවයකට

Mohamed Dilsad

Leave a Comment