ක්‍රීඩා

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – මෙවර IPL තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමටයි තීරණය කර ඇති බව ද සඳහන්.

ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති බවත් අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

සුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?

Editor O

රොබට් මොරෙනෝ තම ධූරයේ වැඩ අරඹයි

Mohamed Dilsad

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

Mohamed Dilsad

Leave a Comment