දේශීය

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 9 දෙනෙු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2935 කි.

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් 176 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති

Mohamed Dilsad

එජාප ආසන සංවිධායකවරුන්ට පත්වීම් දීමේදී උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment