දේශීය

කොළඹ – හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) –  කොළඹ – හලාවත මාර්ගයට මාදම්පේ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් රථවාහන ධාවනයට ද දැඩිලෙස බාධා ඇතිවී තිබේ.

Related posts

රවී ඇතුලු පිරිසගේ පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදෙයි

Mohamed Dilsad

කොරෝනා යැයි සැකයෙන් අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment