ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

(UTV |ජර්මනිය) –  නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත් වෙයි.

ඒ, ඊයේ ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමිනි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාෂ එෂාන්.

ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කළේය.

Related posts

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පිලට දරුණු පරාජයක්

Mohamed Dilsad

ඉන්දියාවට කඩුළු 6ක ජයක්

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment