දේශීය

රාජ්‍ය ආයතන වල මහජන දිනය වෙනස කෙරේ

(UTV |කොළඹ) – රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය වෙනස් කෙරේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මෙතෙක් බදාදා පැවති මහජන දිනය, සඳුදා තෙක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තුන්වන විනිසුරුවරයත් ඉවත් වෙයි

Mohamed Dilsad

මෙරට හමුදා ප්‍රධානීන්ට බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ඉවත් කර ගැනීම ට අනුරගේ ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Editor O

Leave a Comment