දේශීය

මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – තැපැල් සේවකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 04ක් සහ මත්පෙති සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බත්තරමුල්ල තැපැල් කාර්යාලයේ සේවයේ නිරතව සිට වැඩ තහනමට ලක්වූ තැපැල් සේවකයෙකු බවද වාර්තා වේ.

ඔහු සතුව තිබී රුපියල් 43000ක මුදලක්ද මෙහිදී සොයාගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

අයවැය ඡන්ද විමසීම දෙසැ. 08

Mohamed Dilsad

සමාජය පුරා සාමය ,සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය වේවා !

Mohamed Dilsad

Leave a Comment