(UTV | කොළඹ) – 09 පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයින් තෝරා පත් කර ඇත.
ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ. (COPE)
- මහින්ද අමරවීර
- මහින්දානන්ද අලුත්ගමගේ
- රෝහිත අබේගුණවර්ධන
- සුසිල් ප්‍රේම්ජයන්ත්
- දිලුම් අමුණුගම
- ඉන්දික අනුරුද්ධ
- ආචාර්ය සරත් වීරසේකර
- ඩී.වී. චානක
- ආචාර්ය නාලක ගොඩහේවා
- අජිත් නිවාඩ් කබ්රාල්
- රවුෆ් හකීම්
- අනුර දිසානායක
- පාඨලී චම්පික
- ජගත් පුෂ්පකුමාර
- ඉරාන් වික්‍රමරත්න
- රන්ජන් රාමනායක
- නලින් බණ්ඩාර
- එස්.එම්. මරික්කාර්
- ප්‍රේම්නාත් සී. දොලවත්ත
- සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
- මහාචාර්ය චරිත හේරත්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සාමාජිකයින් පහතින් දැක්වේ. (COPA)
- උදය ගම්මන්පිල
- දුමින්ද දිසානායක
- දයාසිරි ජයසේකර
- ලසන්ත අලගිවන්න
- වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- ශෙහාන් සේමසිංහ
- ප්‍රසන්න රණවීර
- තිස්ස අත්තනායක
- මහාචාර්ය තිස්ස විතාරණ
- හරීන් ප්‍රනාන්දු
- නිරෝෂන් පෙරේරා
- ෆයිසාල් කාසිම්
- අශෝක් අබේසිංහ
- බුද්ධික පතිරණ
- කේ.කාදර් මස්තාන්
- සිවඥනම් ශ්‍රීතරන්
- වෛද්‍ය උපුල් ගලප්පත්ති
- බී.වයි.ජී. රත්නසේකර
- වීරසුමන වීරසිංහ
- මහාචාර්ය රංජිත් බණ්ඩාර
- මොහාමඩ් මුස්ම්මිල්
- ආචාර්ය හරිනි අමරසූරිය