දේශීය

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,021 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (15) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 237 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Related posts

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

කෝප් කමිටුව අද සිට යළි රැස්වේ

Mohamed Dilsad

සජින් වාස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment