විදෙස්

සැලී කුණාටුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට විදුලිය නැතිවෙයි

(UTV | ඇමරිකාව) – සැලී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.    

පැයට කිලෝමීටර 169 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජලගැලීම්ද වාර්තා විය.

සුළි කුණාටුවත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිලිමීටර 762 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ට්‍රම්ප් හිතවාදීන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වදී.වොෂින්ටනයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඇමරිකාව ගත් තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක්

Mohamed Dilsad

Leave a Comment