දේශීය

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

(UTV | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරින් අද (21) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

පෙරවරු 08 සිට දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය ඒ.එම්.ප්‍රේමලාල් මහතා පැවසුවේ මැණික්හින්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පහරදීමට විරෝධය පලකරමින් මෙම පියවරට එළැඹි බවයි.

Related posts

මහින්ද දේශප්‍රියට නව ධූරයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 173 දෙනෙක්

Mohamed Dilsad

කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment