දේශීය

මත්කුඩු සමඟ නව දෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සපුගස්කන්ද ප්‍රදේශයේදීය.

පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

පූජිත් – හේමසිරිට එරෙහිව අධි චෝදනා 855 ක් බැගින් ගොණු කරයි

Mohamed Dilsad

Leave a Comment