දේශීය

මිලියන 10ක කොකේන් අල්ලයි

(UTV|පයාගල) – කොකේන් අඩංගු පාර්සලයක් පයාගල වෙරළ තීරයෙන් සොයා ගැනේ.

ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙය සොයා ගෙන ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික බව වාර්තා වේ.

Related posts

ගුවන්තොටුපල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

Mohamed Dilsad

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment