දේශීය

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජාල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව හෙට(26) රාත්‍රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අඩාල වන අතර කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදු කෙරේ.

Related posts

පාරිභෝගිකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

Mohamed Dilsad

ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment