දේශීය

කසළ අඩංගු කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට හරවා යවයි

(UTV | කොළඹ) – කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට කසළ අඩංගු කන්ටේනර් තොගයක් ආනයනය කර තිබුණේ 2017 වසරේදීයි.

Related posts

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

Mohamed Dilsad

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

Mohamed Dilsad

බදු ලිපිගොනු විවෘත කිරීමේදී මතු වන ගැටලු

Mohamed Dilsad

Leave a Comment