ක්‍රීඩා

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය යළිත් කල් යයි

(UTV | කොළඹ) – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නැවත වරක් කල් ගොස් තිබේ.

ඒ නිරෝධායන කාල සීමා සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙනුයි.

ශ්‍රී ලංකා සෞඛ්‍ය රෙගුලාසි අනුව විදේශයන්හි සිට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදුවන අතර , බංග්ලාදේශය ඉල්ලා සිටින්නේ එය දින 07 කට සීමා කරන ලෙසයි.

Related posts

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් නේපාලයට

Mohamed Dilsad

Leave a Comment