විදෙස්

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

(UTV | ඉන්දියාව) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, අයුතු ජනරාශී චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්

Mohamed Dilsad

ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් 62ක් මරුට

Mohamed Dilsad

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment