ක්‍රීඩා

ඇමති නාමල්ගෙන් හොද ආදර්ශයක්

(UTV |කොළඹ) – කතරගම පැවැත්වීමට නියමිත 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් කපා හැරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව තරගාවලිය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රමාණය පවා අඩු කරන ලෙස අමාත්‍යංශයෙන්දැනුම් දී ඇත.

මීට පෙර මාධ්‍යවේදීන් සදහා නවාතැන් ලෙස සුපිරි හෝටල් ලබා දී තිබුණි.

නමුත් මෙවර ඔවුන් සඳහා රජයේ නිවාඩු නිකේතන ඒ සදහා භාවිත කිරීමටද තීන්දු කර තිබේ.

Related posts

මෙවර ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණූ තරඟ මෙන්න

Mohamed Dilsad

ලසිත් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

රෆායල් නඩාල් මැඩ්රීඩ් ටෙනිස් තරග වට 50 පසු කරයි

Mohamed Dilsad

Leave a Comment