දේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ගැන තීන්දුව අද හෝ හෙට

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද (05) හෝ හෙට (06) දිනයේදි ගනු  ලබන අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිසි තීන්දුවක් ගන්නා බවයි.

පෙර සැලසුම් කර ඇති දිනට උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සිදු වුවහොත් ඊට අනුගමනය කෙරෙන විශේෂ සෞඛ්‍ය නිර්ණායක පිළිබදවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වීය.

 

Related posts

සෞඛ්‍ය නීති කැඩුවොත් අද සිට දැඩි පියවර

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නව වෛරසය රටට ඇතුළුවීමේ අවධානමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment