දේශීය

රනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

ඊයේ දිනයේදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියේය.

 

Related posts

ඇවන්ට්ගාඩ් නඩු විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනය සඳහා පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

Leave a Comment