ක්‍රීඩා

බුවනේෂ්වර් කුමාර්ට IPL තරඟාවලිය අහිමි වෙයි

(UTV | ඩුබායි) – IPL තරඟාවලියට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වී ඇත.

පසුගිය සතියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී මොහු මෙලෙස ආබාධයට ලක්විය.

Related posts

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

Mohamed Dilsad

ලෝක කුසලාන සිහිනය බොඳ වුණු උරුගුවේ සහ බ්‍රසීලය

Mohamed Dilsad

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ නාම අතර ට චමරි අතපත්තු

Editor O

Leave a Comment