දේශීය

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොරෝනා

(UTV |කොළඹ ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ් බව තහවුරු කළේය.

 

Related posts

දිවයිනේ සියලුම ත්‍රීවිල් ජනවාරියේ සිට මිටර් ක්‍රමයට

Mohamed Dilsad

ඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීම

Mohamed Dilsad

තංගල්ලෙන් සුඛෝපභෝගී රථයක් සොයාගනී.

Editor O

Leave a Comment