සේයා පුවත

දිවයිනට පැමිණි චීන දූත පිරිස අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම අද අග්‍රාමාත්‍යවරයා හමුවිය.

ගෝලීය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරතවන ප්‍රථම ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම ලෙස මෙම පිරිස දිවයිනට පැමිණියහ. 

 

 

 

 

Related posts

ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කෙරූ Vega EVX මෝටර් රථය [PHOTOS]

Mohamed Dilsad

ජාතික හෙද දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ උත්සවයක්

Mohamed Dilsad

ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment