දේශීය

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා පොකුරක්

(UTV | ගම්පහ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 39 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඉන් 25  දෙනෙක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්‍රිතයින් බව ද ඔහු සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 218 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා සහ මන්නාරම රදගුරු අතර හමුවක්

Editor O

Leave a Comment