දේශීය

කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, කටුනායක කාගෝ අංශයේ සේවකයකුට කොවිඩ් 19 වැළදී ඇති බව තහවුරුවීමත් සමග, එම සේවකයා සමග සේවය කළ 50කුගේ PCR පරීක්ෂණ කිරීමට කළමණාකාරීත්වය තීරණය කොට ඇත.

ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මේ වන වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ශ්‍රී ලංකා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

No description available.

Related posts

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

Mohamed Dilsad

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment