දේශීය

සබරගමුවේත් වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

(UTV |කොළඹ) – සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුද තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව හෙට (15) සිට ලබන 29 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

බලපෑමට ලක්වූ අවස්ථාවේ මෙරටට පැමිණෙන ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පොහොට්ටුවේ නායකත්වය මහින්දට – සභාපති හිටපු ජනපති මෛත්‍රීපාලට

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment