දේශීය

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තවත් 37 දෙනෙක් අත්අඩංගුවට

(UTV |ගම්පහ) – ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද වන විට 302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු ඊයේ දිනයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මේ දක්වා වාහන 53 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

Mohamed Dilsad

ජනපතිගේ පත්වීම ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment