කලා

කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා

(UTV| ඉන්දියාව) – ජනප්‍රිය දකුණු ඉන්දීය රංගන ශිල්පිනියක් වන කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා මුම්බායිහි තරු හෝටලයක පැවැත්වෙන බව ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින් සිය රසික, රසිකාවියන් දැනුම්වත් කර ඇත.

ඇයගේ අතගනු ලබන්නේ මුම්බායි නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් කිච්ලු බව වාර්තා වෙයි.

කාජල් අග්‍රවාල් මේ සම්බන්ධව වැඩිදුරටත් පවසා තිබුණේ ගෞතම් හා තමන් අතර සිදුවන්නේ යෝජිත විවාහයක් සිදුවන බවයි.

Related posts

සෞම්‍ය ලියනගේ යළි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට

Mohamed Dilsad

ක්‍රියාදාම චිත්‍රපටවලින් ගාල් ගැඩොට් ඉවත් වෙයි

Mohamed Dilsad

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment