දේශීය

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

(UTV |කුලියාපිටිය ) – වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් කොට්ඨාසය තුළ පිහිටි කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related posts

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

මෙරට නව ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment