සේයා පුවත

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති නවරාත්‍රී උත්සවය

(UTV| කොළඹ) – සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඊයේ (20) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී නවරාත්‍රී උත්සවය පැවැත්විය. 

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම පාලනය කිරීමට රජය හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් , නවරාත්‍රී දිනයේදී කොවිඩ් උවදුර තුරන් වී සැමට සෙත උදාවේවායි තමා හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බව අගමැතිතුමා එහිදී කියා සිටියේය.

 

 

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

Mohamed Dilsad

අවුන් සාන් සූකී අත්අඩංගුවට පත්වීමෙන් පසු මියන්මාර පාලනය යුධ හමුදාව අතට

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රථිපල එන තුරු

Mohamed Dilsad

Leave a Comment