දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

වැඩබලන පොලිස්පතිට නොතීසි

Mohamed Dilsad

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

Leave a Comment