දේශීය

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

(UTV |කොළඹ) – මේ වන විට  කොරෝනා ආසාදිතයින් 259 දෙනෙකු අළුතින් හදුනා ගැණුන බව සෞඛ්‍ය අංශය පවසයි.

ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සමාජිකයන් වන අතර 72 කු ඔවුන්ගේ සමීපතමයන් වේ.

Related posts

බොරතෙල් මිලේ වෙනසක්

Editor O

රජයේ ගබඩාවලින් වී අතුරුදන්වූ අයුරු සෙවූ වාර්තාව ඇමති අතට

Mohamed Dilsad

5000 දීමනාව නිර්දේශ කරන විශේෂ කමිටු රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment