විදෙස්

ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ සහ ජෝ බයිඩ්න්ගේ අවසන් ගැටුම අද

(UTV |ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණ සටනට ඇත්තේ තවත් සති දෙකක කාලයකි.

මේ නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් අතර අවසන් විවාදය ආරම්භ වේ තිබේ.

විශේෂයෙන් කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙම විවාදය පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

Mohamed Dilsad

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment