ව්‍යාපාරික

රන් මිලේ වෙනසක්

(UTV |කොළඹ) – ලෝක වෙළදපොළේ රන් අවුන්සයක මිල අද(23) ඇමරිකානු ඩොලර් 1,903යි ශත 30 ක මට්ටමට ළඟා වෙයි.

මෙය පසුගිය සතියට සාපේක්ෂව සුළු පහළ යාමකි.

Related posts

බේකරි නිෂ්පාදන වල මිල අද සිට වැඩී

Mohamed Dilsad

ගෑස් හිඟයට විසඳුම් දින දෙකක් ඇතුලතදී

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

Leave a Comment