දේශීය

තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීිතිය පනවා තිබේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ලබන සඳුදා උදෑසන පහ වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මීට අමතරව මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට – උතුර, ගුලවිට – දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ විශාලම ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

Editor O

හඬ පටවල ඇති විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment